Krushi Radio Programes Library
Go to krushiradio.lk
From Date: To Date: Clear
ID Programme Broadcasted Date Description Play Share Link Download
1 Aswenna 2024-06-28

මී උණ හඳුනාගෙන කුඹුරට බහිමු බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ කීට විද්‍යා අංශයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ එස්.ආර්.සරත්චන්ද්‍ර මහතා. ශෂ්‍ය විද්‍යා අංශයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ ජයනි නිමන්තිකා මිය. රාගම ශීක්ෂණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය කෝලිත ජයසුන්දර මහතා.

Download
2 Aswenna 2024-06-14

යලේ මිරිස් හා ලොකු ළූණු වගාව නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ බෝග නායක සමන්ත තුසිත කුමාර මයා. සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ ලොකු ලූණු බෝග නායක ඩී.ආර්.කාන්චන මයා. මාතලේ දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ අජිතා මාණික්ක්‍රම මිය. මාතලේ දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ ජයන්ත සමරවික්‍රම මයා.

Download
3 Aswenna 2024-06-07

සුවදායී පරිසරයකට තිරසාර කෘෂිකර්මය (ජූනි 05 දිනට යෙදුණු ලෝක පරිසර දිනයට සමගාමීව) ස්වාභාවික සම්පත් කළමාණාරන මධ්‍යස්ථානයේ කෘෂිකර්ම උපදේශක සුජීව දිසානායක මහතා. පරිසරවේදී ගාමිණි ජයතිස්ස මයා.(GAFEC – Srilanka)

Download
4 Aswenna 2024-05-31

බණ්ඩාරවෙල සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ සිට සජීවීව ඌව පලාත් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් තුමා, ඌව පලාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ තුමන්, බදුල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ තුමන්, බදුල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ තුමන්, බිදුනුවැව සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ නියෝජ්‍යය කෘෂිකර්ම අධ්‍යක්ෂ කිත්සිරි විමලචන්ද්‍ර මහතා, පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යයාවන්

Download
5 Aswenna 2024-05-17

ලෝක බිඟු දිනයට සූදානම් වෙමු බණ්ඩාරවෙල බිඳුණුවැව මී මැසි සංවර්ධන ඒකකයේ නියෝජ්‍යය කෘෂිකර්ම අධ්‍යක්ෂ ජී.ජී.ආර්.විමුක්ති මයා.

Download
6 Aswenna 2024-05-10

පැල ගොයම ගැන විමසිලිමත් වෙමු බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ වී වගාව පිළිබඳ ප්‍රධාන කෘෂි විශේෂඥ රෝහණ තිලකසිරි මයා.

Download
7 Aswenna 2024-04-26

එළවලු අභියෝග ජය ගැනීමට ගෙවත්ත බීජ හා රෝපණ ද්‍රව්‍ය සංවර්ධන මධ්‍යස්ථානයේ අතිරේක අධ්‍යක්ෂ රමණි සෙනරත් මිය.

Download
8 Aswenna 2024-04-19

රෝග පළිබෝධ හානි වලින් තොර එළවලු වගාවන් පැලෑටි සංරක්ෂණ සේවයේ අතිරේක අධ්‍යක්ෂ ප්‍රධාන කෘෂි විද්‍යාඥ (කීට විද්‍යා) ප්‍රභාත් නිශාන්ත මයා.

Download
9 Aswenna 2024-04-12

ගොවි බිමයි - සිංහල අවුරුද්දයි තරුණ ගොවි සමාජ මූලස්ථානයේ කෘෂිකර්ම උපදේශිකා මදුමාලි සුබුද්ධිකා මිය. ගන්නොරුව සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ කෘෂිකර්ම උපදේශක වසන්ත පුෂ්පකුමාර මයා. ගන්නෝරුව කෘෂි තාක්ෂණ උද්‍යාන ඒකකයේ ශ්‍රව්‍ය දෘෂ්‍ය සහකාර දේවක පහලවත්ත මයා ශ්‍රව්‍ය දෘෂ්‍ය සහකාර රමේෂ් සූරිය ආරච්ච් මයා

Download
10 Aswenna 2024-04-05

යලේ වැඩ අරඹමු බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ ප්‍රධාන කෘෂි විශේෂඥ රෝහාන් තිලකසිරි මයා සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (කීට විද්‍යා) එස්.ආර්.සරත්චන්ද්‍ර මයා සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (ව්‍යාධි විද්‍යා) රුක්මලී ගුණපාල මෙනවිය.

Download
11 Aswenna 2024-03-22

ජල සම්පත රැක ගනිමු ( ලෝක ජල දිනය මාර්තු 22) ස්වාභාවික සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානයේ, ප්‍රධාන කෘෂි විද්‍යාඥ ඒ.ජී.චන්ද්‍රපාල මහතා නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ චන්දන වික්‍රමතුංග මයා

Download
12 Aswenna 2024-03-15

ලොකු ළූණු වගාවේ ඉදිරි බලාපොරොත්තු මධ්‍යම පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජයලත් බණ්ඩාර මයා මාතලේ දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ අජිතා මානික්ක්‍රම මිය මාතලේ දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ ජයන්ත සමරවික්‍රම මයා ලොකු ළූණු බෝග නායක සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ ඩී.ආර්.කාන්චන මහතා ඒ.එම්. අනිල් බණ්ඩාර ගොවි මහතා

Download
13 Aswenna 2024-03-08

සරු ඵලදාවකට මල් රැක ගනිමු හොරණ පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ ප්‍රධාන කෘෂි විද්‍යාඥ අයි.කලුබෝවිල මිය. සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ( කීට විද්‍යා) ඉන්දික අතපත්තු මයා සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ මනෝරී කුරුප්පු මිය

Download
14 Aswenna 2024-03-01

මහේ අස්වනු නෙලමු ගොවිපල යාන්ත්‍රික පරීක්ෂණ මධ්‍යස්ථානයේ කෘෂි උපදේශක චාමික පෙරේරාා මයා තාක්ෂණ සහායක උපුල් දිසානායක මයා

Download
15 Aswenna 2024-02-09

වයඹ කෘෂි ව්‍යාප්තියේ විශිෂ්ඨයින් හඳුනා ගනිමු වයඹ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ - විශයානු බද්ධ නිලධාරිනී සුභාෂිනී සිරිවර්ධන මිය. - කෘෂිකර්ම උපදේශක රවීන්ද්‍රනාත් බණ්ඩාර මයා. - තාක්ෂණ සහයක චතුර ලහිරු නවරත්න. - සංවර්ධන නිලධාරි ලක්මාල් රුවන්සිරි මයා.

Download
16 Aswenna 2024-02-02

ඉහළ ලාභයකට - ඉහළ තාක්ෂණය NAICC අධ්‍යක්ෂ හිරාන් පීරිස් මයා හම්බන්තොට අන්තර් පළාත් නියෝජ්‍යය කෘෂිකර්ම අධ්‍යක්ෂ සම්පත් කුමාරි මයා. අගුණකොල පැලැස්ස මාංෂ හා තෙල් බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ එදිරිමාන්න මිය මාකඳුර තිරසාර කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ ගොවිපොළ කළමණාකරු ඩබ්.ඩී.එස්.එම්.විජේසුරිය මයා.

Download
17 Aswenna 2023-08-04

කේසාලේ විදුමවට වසර 75 යි ව්‍යාපෘති පුහුණු අතිරේක අධ්‍යක්ෂ බි.එම්.එ.පී බස්නායක මයා. කුණ්ඩසාලේ කෘෂි විද්‍යාලයේ විදුහල්පති නියෝජ්‍යය කෘෂිකර්ම අධ්‍යක්ෂ ජීවනී ජයසූරිය මිය. කථිකාචාර්ය උපේක්ෂණි මිය හා ශිෂ්‍යයින්. විද්‍යාර්ථයින්ගේ සංගමයේ අනුශාසක රෝහිත නානයක්කාර මයා

Download
18 Aswenna 2023-12-29

බදුන්ගත පලතුරු වගාව හොරණ පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ සංවර්ධන එම්.එම්.සී.විදේහා මහතා.

Download
19 Aswenna 2023-12-22

කුරක්කන් වගාවේ නව ප්‍රවනතා උඩුදුම්බර අඹගහපිටිය කෘෂිකර්ම උපදේශක කොට්ඨාසේ කෘෂි උපදේශක සමන්ත බණ්ඩාර එදිරිසිංහ මයා. මාතලේ වේරගම කෘෂිකර්ම උපදේශක කොට්ඨාශයේ කෘෂි උපදේශිකා මෛත්‍රී උපෙන්ද්‍රා රත්නායක මිය.

Download
20 Aswenna 2023-08-25

බිම් මලේ රස ගුණ වරුණ මාකඳුර තිරසාර කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ නියේජ්‍යය කෘෂිකර්ම අධ්‍යක්ෂ පාලිත රාජපක්ෂ මහතා. ආහාර පර්යේෂණ ඒකකයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ(පර්යේෂණ) ඒස්.පී.රේබේරා මියා

Download
21 Aswenna 2023-08-18

රන් අස්වනු නෙලන අයුරු මහඉලුප්පල්ලම ගොවිපල් යාන්ත්‍රික පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය. යාන්ත්‍රික ඉංජිනේරු චින්තක වර්නකුලසූරිය මහතා. නියේජ්‍යය කෘෂිකර්ම අධ්‍යක්ෂ ප්‍රධාන ඉංජිනේරු වසන්ත බාලසූරිය මහතා.තාක්ෂණ සහයක උපුල් දිසානායක මයා.

Download
22 Aswenna 2023-08-11

හැමදාම පලතුරු ගන්නෝරුව ආහාර පර්යේෂණ ඒකකයේ නියේජ්‍යය කෘෂිකර්ම අධ්‍යක්ෂ අජිත් ප්‍රනාන්දු මයා. හොරණ කහන්විල පලතුරු බෝග පර්යේෂණ සංවර්ධන ආයතනයේ ප්‍රධාන කෘෂි විද්‍යාඥ ඇන්ජලා වරුසවිතාන මිය. ඒකකයේ නියේජ්‍යය කෘෂිකර්ම අධ්‍යක්ෂ අජිත් ප්‍රනාන්දු මයා.

Download
23 Aswenna 2024-01-26

නව බලාපොරොත්තු සමඟ නව ප්‍රභේද හොරණ පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ ප්‍රධාන කෘෂි විෂේශඥ ප්‍රෙභේද නිදහස් කිරීමේ කමිටුවේ ලේකම් ඉන්ද්‍රානී කලුබෝවිල මිය. අගුණකොල පැලැස්ස මාංෂ හා තෙල් බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ පර්යේෂණ ඩබ්.ඒ.විජිතවර්ණමයා

Download
24 Aswenna 2024-01-19

තිරසාර ගෙවතු වගාව උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ ප්‍රධාන කෘෂි විශේෂඥ දයානි කරුණානන්ද මිය.

Download
25 Aswenna 2024-01-12

කෙසෙල් වගාවට අත්වැලක් හොරණ පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ ඉන්දික අතපත්තු මයා. සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ සමන්තා බැද්දේගම මිය. සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ මනෝරි කුරුප්පු මිය.

Download
26 Aswenna 2024-01-05

2024 නව වසරේ කෘෂිකාර්මික බලාපොරොත්තු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පී. මාලනී මිය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති හා පුහුණු අධ්‍යක්ෂ අමිතා ජයවර්ධන මිය. වයඹ පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ පී.සිසිර කුමාර මයා. සබරගමු පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ධනංජනී බණ්ඩාර මිය. මධ්‍යම පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජයලත් බණ්ඩාර මයා.

Download
27 Aswenna 2023-11-24

දේශගුණික විපර්යාස සහ කෘෂිකර්මය බීජ සහතික කිරීමේ සේවයේ GAP සහතිකකරන අංශ ප්‍රධානී නියෝජ්‍යය කෘෂිකර්ම අධ්‍යක්ෂ ආචාර්ය උදානි එරබදුපිටිය මිය.

Download
28 Aswenna 2023-11-17

හසලක කාර්මික විද්‍යාලයේ සිට 2023/11/10 පටිගත කල වැඩසටහන විදුහල්පති Y.M.M.L.යාපාබණ්ඩාර මයා. වානිජ හා කෘෂිකර්ම අංශ ප්‍රධාන කමල් කරුණාරත්න මයා. බාහිර කථිකාචාර්ය අනුලා රඹුක්වැල්ල මිය M.සිරිපාල මයා

Download
29 Aswenna 2023-11-10

පලතුරු වෙලඳපොල ජය ගනිමු හොරණ පලතුරු බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ කේ.ඒ.රේණුකා මිය. ගන්නෝරුව ආහාර පර්යේෂණ ඒකකයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ අනෝමා සේනාරත්න මිය. ජාතික කෘෂි තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ තොරතුරු තාක්ෂණ සහකාර කණිෂ්කා ජයසේකර මිය පලතුරු ක්ෂේත්‍රෙය් පාර්ශවකරුවන්

Download
30 Aswenna 2023-11-03

මහේ වී වගාාව බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ, ප්‍රධාන කෘෂි විශේෂඥ රෝහණ තිලකසිරි මයා කීට විද්‍යා අංශයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ එස්.ආර්.සරත්චන්ද්‍ර මයා. ව්‍යාධි විද්‍යා අංශයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ රුක්මාලි ගුණපාල මෙනවිය

Download
31 Aswenna 2023-10-27

සෙංකඩගල විශේෂ විද්‍යාලයේ සිට, පාසැල් ව්‍යවසායකත්ව උද්‍යාන වැඩසටහන පිළිබඳව) මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මහනුවර කලාපයේ කෘෂි විෂය භාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ඩිලානි කරුණාරත්න මිය විදුහල්පති කුමුදුනී අබේරුවන් මිය FAO මධ්‍යම පළාත් සම්බන්ධීකාරක ගිහාන් බුද්ධික මයා කෘෂි විෂය භාර ආචාර්ය සසලා මදුවන්ති මිය

Download
32 Aswenna 2023-10-20

“තෝරා ගත් බෝග 13 කට ඉදිරි සැලසුම්” කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පුහුණු මධ්‍යස්ථානයේ නියෝජ්‍යය කෘෂිකර්ම අධ්‍යක්ෂ(සෝයා බෝග නායක) අමිත් විමලරත්ත මයා බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ සංවර්ධන ලොකු ලූණු බෝග නායක D.රුවන් කාංචන මයා බීජ හා රෝපන ද්‍රව්‍යය සංවර්ධන මධ්‍යස්ථානයේ අතිරේක අධ්‍යක්ෂ (බීජ අර්තාපල් ) M.C.ජයසිංහ මයා

Download
33 Aswenna 2023-10-13

වයඹ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තු පරිශ්‍රයේ සිට -කෘෂි නිල්ල වැඩසටහන පිළිබඳ වයඹ පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ P සිසිර කුමාර මයා. පුත්තලම දිස්ත්‍රික් නියෝජ්‍යය කෘෂිකර්ම අධ්‍යක්ෂ තරංගිකා ශ්‍යාමලි මිය අතිරේක පළාත් අධ්‍යක්ෂ W.M.S.වන්නිනායක මයා කුරුණැගල(වැඩබලන)නියෝජ්‍යය කෘෂිකර්ම අධ්‍යක්ෂ H.M.L ජිනාදරී ලංකා මිය සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (ඉබ්බාගමුව)ජෙනට් රත්නායක මිය සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (කුලියාපිටිය)උදය වීරසේකර මයා

Download
34 Aswenna 2023-10-06

“නවයාලතැන්න NVQ පුහුණුව” මහනුවර දිස්ත්‍රික් නියෝජය්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ M.G.N.සඳමාලි මිය DATC ස්ථානභාර නිලධාරි S.B.විමලසූරිය මයා කෘෂි උපදේශිකා දිල්හාරා යාපාරත්න මිය පාඨමාලාව හදාරන ශිෂ්‍යය ශිෂ්‍යාවන්

Download
35 Aswenna 2023-09-22

“ASDA තොරතුරු සහ මහ කන්නයට සූදානම” කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් P. මාලනී මිය. උද්‍යාන බෝග පර්යේෂණ සංවර්ධන ආයතනයේ අතිරේක අධ්‍යක්ෂ T. වික්‍රමාරච්චි මයා. බීජ සහතික කිරීමේ සේවයේ අතිරේක අධ්‍යක්ෂ අචාර්ය ලක්මිණි ප්‍රියන්කා මිය. ASDA සභාපති/NRMC අධ්‍යක්ෂ අචාර්ය H.R කඩුපිටිය මයා.

Download
36 Aswenna 2023-09-15

නිවැරදි පළිබෝධනාශක තෝරා ගනිමු, මහ කන්නයට මග පෙන්වීමක් කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ පළිබෝධනාෂක රෙජිස්ටාර් කාර්යාලයේ නියෝජ්‍යය රෙජිස්ටාර් ලසන්ත රත්නවීර මයා.

Download
37 Aswenna 2023-09-01

“ගම්පොල කුරුඳුවත්ත කෘෂි උපදේශක කොට්ඨාසයේ කෘෂිකාර්මික කටයුතු සහ කෘෂි ව්‍යවසහයක අත්දැකිම්” කුරුඳුවත්ත කෘෂිකර්ම උපදේශක නිශාන්ත ගල්කොටුව මයා. Salanka Plant house ව්‍යාපාරයේ හිමිකරු විකුම් විජයමාන්න මයා. ප්‍රදේශයේ කෘෂි ව්‍යවසහයකයින් M.S.M අක්මාල් මයා ආනන්ද විජේරත්න මහතා D.C ගුණගුංග මයා සමන් වික්‍රමසිංහ මයා

Download
38 Aswenna 2023-09-08

“1920 න් විමසමු” බීජ සහතික කිරීමේ සේවයේ අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය ලක්මිණි ප්‍රියන්කා මිය. හොරණ පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ ලසන්ත කුලතුංග මයා. බීජ හා රෝපණ ද්‍රව්‍යය සංවර්ධන මධ්‍යස්ථානයේ නියෝජ්‍යය කෘෂිකර්ම අධ්‍යක්ෂ M.S.තිලකසිරි මයා.

Download
ID Programme Broadcasted Date Description Play Share Link Download