Krushi Radio Programes Library
Go to krushiradio.lk
From Date: To Date: Clear
ID Programme Broadcasted Date Description Play Share Link Download
1 Kadhamalla 2024-05-28

කෘෂි වෙනසට ඔබ අවශ්යනයි.

Download
2 Kadhamalla 2024-05-21

ඩ්රෝමන වලින් වැඩ ගනිමු.

Download
3 Kadhamalla 2024-05-14

Agribusiness එකට idea එකක්.

Download
4 Kadhamalla 2024-05-07

නව්යගකරණයෙන් හැඩ කළ යුතු ඔසු ගුණ සපිරි - ඉන්නල.

Download
5 Kadhamalla 0224-04-30

පොලිටනල් එකට පන දෙන ස්වයංක්‍රීයකරණය.

Download
6 Kadhamalla 0224-04-16

බිම්මල් ඉල්ලුම vs සැපයුම

Download
7 Kadhamalla 2024-04-09

බඩඉරිඟුවලින් ගොඩ යන්න - තාක්ෂණික Package එකක්

Download
8 Kadhamalla 2024-03-26

රටට ජය ගෙනෙන කෘෂි ව්‍යවසාකයින්

Download
9 Kadhamalla 2024-03-19

රටට දැනෙන රටම සොයන කීරි සම්බා මෙවර යලට

Download
10 Kadhamalla 2024-03-05

රටට සුභ ගෙනෙනා නව නිර්දේශිත ප්රාභේද

Download
11 Kadhamalla 2024-02-27

දෙහි මිලෙන් ගොඩ යමුද ?

Download
12 Kadhamalla 2024-02-20

ගොවි බිමට - හිරු බලය

Download
13 Kadhamalla 2024-02-13

රේඩියෝ දිනයේ කෘෂි තොරතුරු සන්නිවේදකයා.

Download
14 Kadhamalla 2024-02-06

නඩත්තුව නිවැරදිව කරමුද? බිංදු - විසිරුම් ජල පද්ධතිවල

Download
15 Kadhamalla 2024-02-20

ගොවි බාමට හිරු බලය

Download
16 Kadhamalla 2024-01-09

ඉල මැස්සිය කොටු කරමු

Download
17 Kadhamalla 2024-01-16

ගොවි සිත බැඳුන කහ නාරං

Download
18 Kadhamalla 2024-01-02

පොලිටනල් අය වැය

Download
19 Kadhamalla 2023-12-23

Agri Business ගොඩ යන්න Trips.

Download
20 Kadhamalla 2023-12-05

ජල සම්පාදනයෙන් වගාවට දැනෙන වෙනසක් - නව ජල සම්පාදන ක්ර්ම

Download
21 Kadhamalla 2023-10-31

මැහි බෝග වගාව හරියට වවන කලාව - මෙරට බහුලව වගා කරනු ලබන කරවිල, වැටකොළු, පතෝල ඇතුළු මැහි බෝග වගාවන් සිදු කිරීමේදි ගොවි මහතුන්ට අභියෝගයක්ව පවතින රෝග හා පළිබෝධ පාලනය නිවැරදිව සිදු කරන අයුරු.

Download
22 Kadhamalla 2023-10-24

කිවුලේ අවුල විසඳමු -වියළි හා අතරමැදි කලාපයේ බොහොමයක් වගා ක්ෂේත්ර. වල ගැටළුවක්ව පවතින ලවණතාවය හඳුනා ගන්නා ආකාරය සහ එහි තත්වය නිවැරදි කර ගැනිමට මග පෙන්විමත්

Download
23 Kadhamalla 2023-10-17

අවුලක් නැතිව දැනගෙන පැළ මිලදී ගන්නා හැටි - කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නිෂ්පාදනය කරන බිම් පැළ, අතු පැළ, බද්ධ පැළ හා අධිශ්රේපණීයේ පැළ වර්ග පිළිබඳ හදුන්වා දිම වාසි අවාසි හා පැළ මිලදී ගැනිමේදී සැළකිළිමත් විය යුතු කරුණු පිළිබඳව තොරතුරු

Download
24 Kadhamalla 2023-10-03

රටින් නැතිව බඩ ඉරිඟු රටින්ම ගොඩ දාන්න -රටේ වාර්ෂික බඩ ඉරිඟු අවශ්ය තාවය වන මෙට්රි්ක් ටොන් ලක්ෂ 6 ඉදිරි මාස් කන්නය තුළ නිපදවා ගැනිම වෙනුවෙන් යෝජීත වැඩසටහන, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිෂ්පාදනය කර තිබෙන නව දෙමුහුම් බඩ ඉරිඟු ප්ර්භේද පිළිබඳව හා තාක්ෂණිකව වැදගත්වන තොරතුරු ඉදිරිපත් කිරීම.

Download
25 Kadhamalla 2023-10-10

දැන සිටි තිබ්බටු වලින් නොදැන සිටි ප්රටතිලාභයක් - තිබ්බටු වානිජ වගාවන් ලෙස සිදු කිරීමට මග පෙන්විමත්, එහි ආර්ථික ප්රනතිලාභ සහ වගාව නිවැරදිව සිදු කිරීමට වැදගත් වන්නා වු තාක්ෂණික තොරතුරු

Download
26 Kadhamalla 2023-11-28

කෘෂි වෙනසට නැවුම් ප්රසවේශයක්- රටේ කෘෂිකර්ම ක්ෂේත්රියේ සංවර්ධනය හා නව්යේ කරණය වෙනුවෙන් යොදා ගත හැකි කෘතිම බුද්ධිය ඩ්රෝාන තාක්ෂණය වැනි විභවයන් පවතින තාක්ෂණීක තොරතුරු පිළිබඳ ගවේෂණයක්.

Download
27 Kadhamalla 2023-11-21

තැලෙන තරමට රස දැනෙන ගුණ සපිරි හිතවතා- පෝෂණීය හා ඖෂධීය ගුණයෙන් සපිරි උගුරැස්ස ගෙවත්තට මෙන්ම වාණිජවද වගාවට එක් කර ගැනීමෙන් ප්රතතිලාභ සහ මේ සඳහා තාක්ෂණීකව වැදගත් වන්නා වූ තොරතුරු.

Download
28 Kadhamalla 2023-11-14

සුරක්ෂිත පවුලේ ලියට සවියක් -වර්තමාන පවුල් ඒකකය තුළ සුවිශේෂී කාර්ය භාරයක් ඉටු කරනු ලබන ගෘහණිය ආරක්ෂිතව ශක්තිමත් කිරීම තුළින් සුරක්ෂිත පවුලක් ගොඩ නැගිම වෙනුවෙන් කෘෂි ව්යකවසායකත්වයට එකතු කර ගැනිමට මග පෙන්විමක්

Download
29 Kadhamalla 2023-11-07

මැහි බෝග වගාව හරියට වවන කලාව. (part 02) - මෙරට බහුලව වගා කරනු ලබන කරවිල, වැටකොළු, පතෝල ඇතුළු මැහි බෝග වගාවන් සිදු කිරීමේදි ගොවි මහතුන්ට අභියෝගයක්ව පවතින රෝග හා පළිබෝධ පාලනය නිවැරදිව සිදු කරන අයුරු.

Download
ID Programme Broadcasted Date Description Play Share Link Download