Krushi Radio Programes Library
Go to krushiradio.lk
From Date: To Date: Clear
ID Programme Broadcasted Date Description Play Share Link Download
1 SannasaKrushiPuwath 2024-05-27

1. කෘෂිකර්ම ඩිප්ලෝමා පාඨමාලාව සඳහා අයඳුම්පත් කැඳවයි. 2. රඹුටන් වගාවේ පිටිපුස් රෝගය පාලනයට උපදෙස්. 3. මැයි, ජුනි, ජූලි මාස සඳහා කෘෂි කාළගුණ උපදේශණය නිකුත් වේ. 4. කෘෂි තාක්ෂණීක දැක්මක් බිඳුණුවැවදී

Download
2 SannasaKrushiPuwath 2024-05-20

1. කෘෂි රසායන පිළිබඳ සැළකිලිමත් වන්න. 2. වී වගාවේ ලවණතාවය වළක්වා ගැනීමට උපදෙස්. 3. කෑගල්ල නියෝජ්යව කෘෂිකර්ම අධ්යසක්ෂ කාර්යාලයෙන් අල බෝග වගා වැඩසටහනක්. 4. නැගෙනහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් පැල තවාන් සහායක පාඨමාලාවක්..

Download
3 SannasaKrushiPuwath 2024-05-13

1. වී වගාවේ පැල මැක්කාගේ හානිය පැතිරිමේ අවධානමක් 2. 2023/24 මහ කන්නයේ අවසන් බෝග පුරෝකථන වාර්ථාව නිකුත් කෙරේ 3. මී උණ පිළිබඳව අවධානයෙන් සිටින්නැයි අවධාරණය කෙරේ. 4. කෑගල්ල නියෝජ්යළ කෘෂිකර්ම අධ්ය්ක්ෂ කාර්යාලයෙන් අල බෝග වගා වැඩසටහනක්.

Download
4 SannasaKrushiPuwath 2024-05-06

1. වී පර්යේෂණ ආයතනයෙන් වල් මර්දනයට උපදෙස්. 2. වී වගාවේ අසාමාන්යන තත්ත්වයක්. 3අනවසර කෘෂි රසායන පිළිබඳ සැළකිලිමත් වන්න. 4. ඉදිරි කාලයේ එළවළු මිල වැඩිවීමේ අවධානමක්

Download
5 SannasaKrushiPuwath 0224-04-29

බී ළුනු වගා ප්‍රවර්ධන වැඩසටහනක් 2 යල කන්නයට අතිරේක ලආහාර බෝග වගා කරන්නැයි උපදෙස් 03 වි වගාවේ වග් මර්ධනයට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් උපදෙස් 03 කෑගල්ල නි.කෘ.අ. කාර්යාලයෙන් අල ප්‍රවර්ධන දිනයක්

Download
6 SannasaKrushiPuwath 0224-04-22

1. මෙරට බීජ වර්ග පහක් අපනයනයට සුදානමක් 2. වී වගාවේ නිවැරදි බිම් සකස් කරීමට උපදෙස් 3. ලෝක මිහිතල දිනය සැමරේ

Download
7 SannasaKrushiPuwath 2024-04-15

1. වී වගාව සඳහා ජෛව පොහොර මිශ්‍රණයක්. 2. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් නව ජම්බෝල ප්‍රභේදයක්. 3. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහතික බීජ වී ලබා ගැනීමට අවස්ථාවක්. ලොකු ළූණූ වගාවට ගොවීන් දිරි ගැන්වීමේ වැඩසටහනක්

Download
8 SannasaKrushiPuwath 2024-04-08

පැරෂුට් තවාන් පිළියෙල කිරීමට කාර්යක්ෂම තාක්ෂණික ්‍රමවේදයක් 2. යල කන්නයට මූලික බීජ වී සූදානමක් 3.කෘෂි යන්ත්‍රෝපකරණ භාවිතයේ නඩත්තුව පිළිබඳ සැලකිලිමත් වන්න 04.2023/24 මහ කන්නයේ බෝග පුරෝකථන වාරථාව නිකු් කෙරේර

Download
9 SannasaKrushiPuwath 2024-04-01

1. යල කන්නය සාර්ථක කර ගැනීමට උපදෙස්. 2. අඟුණුකොලපැලැස්ස කෘෂි පර්යේෂණ මධ්‍යස්ථානයෙන් නව අඹ ප්‍රභේද 4 ක් 3. ජාතික ඩිප්ලෝමා පාඨමාලාව සඳහා සම්මුඛ පරීක්ෂණයට කැඳවේ 4. බෝග පුරෝකථන වාර්තාව නිකුත් කෙරේ.

Download
10 SannasaKrushiPuwath 2024-03-05

කෘෂි E SMS සේවාව

Download
11 SannasaKrushiPuwath 2024-03-04

‌බෝග පුරෝකථන වාර්තාව

Download
12 SannasaKrushiPuwath 2024-02-26

රතු ළුනු වතාවට නොමිලේ රක්ෂණාවරණයක් , බටඅත කෘෂි තාක්ෂණ උද්‍යානයෙන් කෘෂි සංචාරක හා අධ්‍යාපනික ප්‍රදර්ශනයක් , උසස් ජාතික ඩිප්ලෝමාව සඳහා රඩයේ නිලධාරීන්ගෙන් අයදුම්පත් කැදවයි ,2023/2024 බෝග පුරෝකථන වාර්තාව නිකුත් කෙරේ

Download
13 SannasaKrushiPuwath 2024-05-19

දූරියන් වගාවේ කොළ කහ වී ගස් මැරී යාමේ තත්වයක් , බෝග පුරෝකථන වාර්ථාව නිකුත් කෙරේ , කෘෂි විකර්ශනයක් ලෙස දාස්පෙතියා වගා කරන්නැයි දැනුවත් කෙරේ

Download
14 SannasaKrushiPuwath 2024-02-12

‍කෘෂ් කර්ම දෙපාර්තමේන්තුවේ නව කෘෂි තාක්ෂණයන් එළිදැක්වීමේ කමිටුව රැස්වේ , ලෝක තෙත් බිම් දිනය සැමරේ , දකුණු පළාත් කෘෂි ව්යකවසායකත්ව සංවර්ධන හා පුහුණු ඒකකයෙන් පුහුණු වැඩසටහනක්

Download
15 SannasaKrushiPuwath 2024-02-05

මහ කන්නයේ වී වගාවේ ගොක් මැස්සාගේ හානිය පැතීරීමේ අවධානමක් ,2023/24 මහ කන්නයේ බෝග පුරෝකථන වාර්තාව නිකුත් නෙරේ , වී වගාවේ යකඩ විෂවීම වළක්වා ගැනීමේ උපදෙස්

Download
16 SannasaKrushiPuwath 2024-01-15

ගන්නෝරුව සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයෙන් උද්‍යාන අලංකරණ ශිල්පී පාඨමාලාවක් , වී වගාවේදී නිර්දේශිත ප්‍රමාණ වලින් පොහොර යොදන්නැයි දැනුවත් කෙරේ , බෝග පුරෝකථන වාර්තා නිකුත් වේ

Download
17 SannasaKrushiPuwath 2024-01-08

බඩ ඉරිඟු වගාවේ කොපු අංගමාරය හා කඳ කුණුවීමේ රෝගී තත්වයක් පැතිරීමේ අවධානමක් , උද්‍යාන අලංකරණ පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවයි , බෝග පුරෝකථන වාර්තාව නිකුත් කෙරේ , කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් බව පීච් ප්‍රභේද 02ක්

Download
18 SannasaKrushiPuwath 2024-11-01

මහ කන්නයේ වී වගාවට කොළ හකුලන දලඹුවාගෙන් හානිය , වී වගාවේ ලවනතාවය වලක්වා ගැනීමට උපදෙස් , 2024 ජනවාරි , පෙබරවාරි මාස සදහා කෘෂි කාලගුණ උපදේශනය නිකුත් කෙරේ , why Healthy fund නමින් කෘෂි නිෂ්පාදන සැලකේ

Download
19 SannasaKrushiPuwath 2023-12-25

කීඩෑ හානිය පැතිරීමේ අවධානමක් , කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් නව හින්නාරම් ප්‍රභේදයක් , කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් නව හින්නාරං ප්‍රභේදයක් , බණ්ඩි පොහොර නිර්දේශිත ප්‍රමාණවලින් යෙදීමට උපදෙස් , පලතුරු ක්ෂේත්‍රයට පාර්ශවකරුවන් ලියාපදිංචි කිරීමේ වැඩ පිළිවෙලක්

Download
20 SannasaKrushiPuwath 2023-12-18

මහ කන්නයේ වී වගාවට පුරුක් පණුවාගෙන් හානි , වී වගාවේ ලවනතාවය වලක්වා ගැනීමට උපදෙස් , බෝග පුරෝකථන වාර්තාව නිකුත් කෙරේ , බද්ද පළතුරු පැල නිෂ්පාදනය හා නඩත්තුව පිලිබඳ පාඨමාලාවක්

Download
21 SannasaKrushiPuwath 2023-12-11

පලතුරු සෝදනයට අදාල පාර්ශව කරුවන් ලියාපදිංචි කිරීමේ වැඩපිලිවෙලක් , වී වගාවේ පැලමැක්කාලේ හානිය පැතිරීමේ අවධානමක් , කෘෂි රසායන දුව්‍ය භාවිතයේදී අනවසර කෘෂි රසායන ගැන සැලකිලිත් වන්න , මී උණ පිළිබඳ අවධානයෙන් පසු වන

Download
22 SannasaKrushiPuwath 2023-12-04

වී වගාවේ වැඩි අස්වැන්නක් සඳහා පැරෂුට් තාක්ෂණය , එළවළු පලතුරු අපනයනයේදී ශාක නිරෝධායන නීති පිළිබඳවත් සැලකිලිමත් වන්න , බෝග පුරෝකථන වාර්තාව නිකුත් කෙරේ , 2023 ප්‍රභේද නිදහස් කිරීමේ කමිටුව රැස්වේ

Download
23 SannasaKrushiPuwath 2023-10-16

කෘෂි යන්තෝපකරණ නඩත්තුව සම්බන්දයෙන් සැලකිලිමත් වන්නැයි උපදෙස් 04.අයහපත් කාළගුණය නිසා බෝග වගාවන්ට හානි

Download
24 SannasaKrushiPuwath 2023-10-02

ඇඔුල් ‌කෙසෙල් අපනයන කලාපයක් හම්බන්තොටට 02. ඉදිරි මහ කන්නයේ බඩ ඉරිඟු හෙක්. 10000ක් වගා කිරිමට පියවර 3. කෘෂි කාර්මික කටයුතු සදහා

Download
25 SannasaKrushiPuwath 2023-10-09

තෙලිජ්ජවිල ගොවි ක්ෂේතු දින වැඩසටහනක් 02.කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 205 වන වාර්ෂික සම්මේලනය අවසන් 03

Download
26 SannasaKrushiPuwath 2023-10-02

ඇඔුල් ‌කෙසෙල් අපනයන කලාපයක් හම්බන්තොටට 02. ඉදිරි මහ කන්නයේ බඩ ඉරිඟු හෙක්. 10000ක් වගා කිරිමට පියවර 3. කෘෂි කාර්මික කටයුතු සදහා

Download
27 SannasaKrushiPuwath 2023-11-20

ලේසර් තාක්ෂණය භාවිතයෙන් කෘෂි යන්ත්‍ර භාවිතා කර ‌ක්ෂේ්‍රය සකස් කිරීමට උපදෙස් - බිඳුණු වැව මී මැසි සංවර්ධන ඒකකයෙන් පුහුණු වැඩසටහන් - ‌‌‌‌‌‌‌‌‌ටොම් eye අබ ගුණාත්මක අස්වැන්නක් සඳහා උපදෙස් - බෝග පුරෝකථන වාර්තාව කියෙව්වා නම්

Download
28 SannasaKrushiPuwath 2023-11-27

කොළ එළවළු .වගාවේදී ගුණාත්මය පිළිබඳ සැලකිලිමත් වෙන්න 2. වී වගාටවේ වැඩ් අස්වැන්නක් සඳහා උපදෙස් 03.2023 නොවැම්බර් මාසයේදී කෘෂි කාලගුණ උපදේශනය නිකුත් කෙරේ

Download
29 SannasaKrushiPuwath 2023-11-13

වී වගාවේදී නිවරැදි බිම් සකස් කිරීමට උපදෙස් - බිබිල උද්‍යාන බෝග පුහුණු හා සංවර්ධන සහායක පාඨමාලාවක් - බෝල පුරෝකථන වාර්තාව නිකුත් කෙරේ - කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් සහතික බීජ ලබා ගැනීමට අවස්ථාවක්

Download
30 SannasaKrushiPuwath 2023-11-06

වී වගාවේ බිම් සකස් කිරීම - බෝග ප්‍රරෝකථන වාර්තාව නිකුත් කෙරේ - කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහතික බීජ ලබා ගැනීමට අවස්ථාථාවක්

Download
ID Programme Broadcasted Date Description Play Share Link Download